![]() |
![]() |
දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියන් වූ කරුණානන්ද මහතා හා පෙතියාගොඩ මහතා ධන පරිත්‍යාගයෙන් 1960 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. .වර්ෂ 1960 දී බැඳිවැව ගම්මානයේ පොල් අතු මඩුවකින් ආරම්භ වූ පාසල විවිධ වූ අභියෝග, කම්කටුලු ජයගෙන අද ඇති තත්වයට ගෙන ඒමට හිටපු විදුහල්පතිවරු, ගුරුවරු හා දෙමාපියන්ගේ සහය මනාව ලැබී ඇත.
